Organic Dried Blue Butterfly Pea Flower Tea (100g) Nil Katarolu Tea (නිල් කටරොලු තේ)

රු390.00රු1,990.00

  • Product name – Dried Blue Butterfly Pea Flower Tea
  • Brand – RT Products
  • What’s in the pack – Flower
  • Shelf Life – 12 Months
  • Country of Origin – Sri Lanka
  • Drink type – Flower
  • Flavor – Not specified
Extra Features
  • Premium Quality
  • Secure Payments
  • Satisfaction Guarantee
  • Islandwide Shipping
  • Money Back Guarantee
Guaranteed Safe Checkout

Organic Dried Blue Butterfly Pea Flower Tea (Nil Katarolu Tea) නිල් කටරොලු තේ

RT Products is a local company that produces 100% organically grown and purified teas in Sri Lanka. Our company mainly produces herbal teas.

Some of the main products are listed below.

  • Blue Butterfly Pea Flower Tea (Clitoria ternatea)
  • Moringa Tea (Moringa oleifera)
  • Cinnamon Tea (Cinnamomum verum)
  • Curry Leaves Tea (Murraya koenigii)
  • Polpala Tea (Aerva lanata)
  • Iramusu Tea (Hemidesmus indicus)
  • Thebu Tea (Costus speciosus)
  • Belimal Tea (Aegle marmelos)

Included here is one of those products. Blue butterfly pea flower is a medicinal flower that is widely available in Sri Lanka and has many health benefits. The seeds of the Blue butterfly pea flower are sterilized to a very high standard and the plants obtained from those seeds are grown 100% organically (without the use of any chemical fertilizers or pesticides) until harvest.

After harvesting, the flowers are dehydrated using modern machines so that all their qualities are not destroyed. The final product obtained is packaged as dried flowers and flower powder using modern technological methods and is released to the market for you.

Blue Butterfly Pea Flowers

Blue butterfly pea flower is a full of antioxidants and other vitamin and mineral compounds. Although the health benefits of this flower have recently become a popular topic, bluebell flowers have been used for centuries, as a tea or beverage, as a medicine, and as a favorite colorant in foods, beverages, and beauty products.

Blue tea is commonly known as the most popular drink made from blue butterfly pea flowers. Blue tea is a deep blue color that changes to a bright violet color when lime or lemon is added to it. This is because the acidic nature of the tea changes the pH value of the tea.

Health Benefits of Blue butterfly pea flowers

  • Helps in Weight Loss
  • Rich in Antioxidants
  • Boosts Metabolism
  • Relieves Stress
  • Helps in Controlling Diabetes
  • Acts as a Natural Painkiller
  • Improves Skin Health and Brightens Skin
  • Improves Digestion
  • Detoxifies the Body
  • Fights Cancer Cells
  • Promotes Hair Growth
  • Strengthens Hair
  • Improves Vision
  • Improves Heart Health
  • Reduces Inflammation
  • Keeps the Brain Healthy
  • Improves Memory

How to make Blue butterfly pea flower Tea

01. Add 5 dried Blue butterfly pea flowers (1/2 teaspoon of powder or 1 tea bag) to a cup of hot water.

02. Steep for 3 – 5 minutes until the color is as you like.

03. Strain the flowers, add sugar or salt as desired.

04. You can enjoy it hot or cold.

Adding lime or lemon juice to your tea will change its color from blue to purple or pink.

Suggested Use: It is advisable to drink only 1 cup of tea per day.

Caution: After use, store in a cool or dry place, tightly covered, to prevent air from entering. (Exposing it to air can damage its quality.)

 

RT Products යනු ශ්‍රී ලංකාව තු ල 100%ක්ම කාබනිකව වගා කර සුපිරිසිදුව නිශ්පාදන කටයුතු සිදු  කරන දේශීය ආයතනයකි. අප ආයතනය ප්‍රධාන වශයෙන් නිශ්පාදනය කරනු ලබන්නේ ඖෂධීය තේ වර්ග වේ.

ඒ අතරින් ප්‍රධාන නිශ්පාදන කිහිපියක් මෙහි දැක්වේ…
·         නිල් කටරොලු තේ
·         මුරුංගා තේ
·         කුරුඳු තේ
·         කරපොංචා තේ
·         පොල් පලා තේ
·         ඉරමුසු තේ
·         තෙබු තේ
·         බෙලිමල් තේ

මෙහි ඇතුලත් වන්නෙ එයින් එක් නි ශ්පාදනයක් පිළිබඳවයි. නිල් කටරොලු යනු ශ්‍රී ලංකාව තු ල සුලබව පවතින ඉතා උසස් සෞඛ්‍ යය ප්‍රතිලාභ බොහොමයක් ලබාදෙන  දිව ඔසුවක් වැනි පුෂ්පයකි. ඉතා උසස් ප්‍රමිතියෙන් යුත් නිල්  කටරොලු මල් බීජ ජීවානුහරණය කර  එම බීජ මගින් ලබාගන්නා පැල, අස්වැන්න ලැබෙන තුරුම 100%ක්  කාබනිකව  (කිසිදු රසායනික පොහොරක් හෝ රෝග නාශකයක් යොදා නොමැත)  වගා කරයි.

අස්වැන්න  නෙලාගත් පසු එහි පවතින සියලු ගු ණාත්මකභාවයන් විනාශ නොවන ලෙස  නවීන යන්ත්‍ර භාවිතයෙන් විජලනය කරයි.  එමගින් ලබාගන්නා අවසාන නිශ්පා දනය වියළි මල් ලෙස හා මල් කුඩු  ලෙස නවීන තාක්ෂණික ක්‍රමවේද මගි න් ඇසුරුම් කර මෙලෙස ඔබ සදහා වෙ ළදපොලට නිකුත් කරයි.

නිල් කටරොලු මල්

නිල් කටරොලු මල යනු ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් සහ වෙනත් විටමින් සහ ඛනිජ සංයෝගවලින් පරිපූර්ණ මලකි. මෙම මලෙහි සෞඛ්‍ය ප්‍රතිලාභ මෑතකාලීනව ජනප්‍රිය මාතෘකාවක් වුවද, නිල් කටරොලු මල් සියවස් ගණනාවක් තිස්සේ, තේ හෝ පානයක් ලෙසද, ඖෂධයක් ලෙස සහ ආහාර පාන වර්ග සහ රූපලාවන්‍ය නිශ්පාදන වල ප්‍රියමනාප වර්ණකයක් ලෙසද භාවිතා කර ඇත.

නිල් තේ ලෙස සාමාන්‍යයෙන් හදුන්වන්නේ නිල් කටරොලු මල් වලින් සාදන ප්‍රසිද්ධම පානයයි. නිල් තේ තද නිල් පැහැයෙන් යුක්ත වන අතර එයට දෙහි හෝ ලෙමන් එක් කල විට දීප්තිමත් violet (ජම්බුල වර්ණය) පැහැයට වෙනස් වේ. මීට හේතුව එහි ඇති ආම්ලික භව මගින් නිල් තේ වල pHඅගය වෙනස් වීමයි.

නිල් කටරොලු මල් වල සෞඛ්‍ය ප්‍රතිලාභ

  • බර අඩු කරයි
  • ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වේ
  • පරිවෘත්තිය ක්‍රියා වැඩි කරයි
  • ආතතිය දුරු කරයි
  • දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වේ
  • ස්වභාවික වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරයි
  • සමේ සෞඛ්‍යය වැඩි දියුණු කර, සම පැහැපත් කරයි
  • ආහාර ජීරණය වැඩි කරයි
  • සිරුරේ විස නැති කරයි
  • පිළිකා සෛල වලට එරෙහිව සටන් කරයි
  • හිසකෙස් වැඩීම සිදු කරයි
  • හිසකෙස් ශක්තිමත් කරයි
  • ඇස් පෙනීම වැඩි කරයි
  • හෘද සෞඛ්‍ය වැඩි කරයි
  • දැවිල්ල අඩු කරයි
  • මොළය නිරෝගීව තබයි
  • මතක ශක්තිය වැඩි දියුණු කරයි

නිල් කටරොලු තේ සාදාගන්නා ආකාරය

01. උණුසුම් ජලය කෝප්පයකට, නිල් කටරොලු මල් 5 (කුඩු තේ හැදි 1/2ක් හෝ තේ බෑග් 1ක්) එක් කරන්න.

02. ඔබට අවශ්‍ය ප්‍රමාණයට පැහැය වන තෙක් විනාඩි 3 – 5 අතර කාලයක් තබන්න.

03. මල් පෙරා ගන්න, ඔබට අවශ්‍ය පරිදි සීනි හෝ ලුණු එක් කරගන්න.

04. ඔබට එය උණුසුම්ව හෝ සීතලව රස විඳිය හැක.

ඔබේ තේ වලට දෙහි හෝ ලෙමන් යුෂ එක් කිරීමෙන් එහි පැහැය නිල් සිට දම් හෝ රෝස පැහැ වේ.

යෝජිත භාවිතය: දිනකට තේ කෝප්ප 1ක් පමණක් පානය කිරීම සුදුසු වේ.

අවවාදයයි : භාවිතයෙන් පසු වාතය ඇතුල් නොවන ලෙස හොදින් ආවරණය කර සිසිල් හෝ වියළි ස්ථානයක ගබඩා කරන්න. (යන්තමින් හෝ වාතයට නිරාවරණය වීමෙන් මෙහි ගුණාත්මකභාවය විනාශ විය හැක.)